Grab this

Saturday, September 3, 2011

ඔබ දන්නවද..........

මම අද ආවේ පොඩි උදවිවක් ඉල්ලන්න.දන්න කෙ‍ෙනක් ඉන්වනම් මට උදව් කරන්න.


මේක මගේ Computer එකේ Mother board එකේ ප්‍රශ්නයක්.මම මුලින්ම කියන්නම් මගේ Mother board එක ගැන.ඒක P5KPL –AM SE ATX වර්ගයේ ASUS Mother board එකක්.එකේ Power Connectors හැටියට 24-pin EATXPWR හා 4-pin ATX12V වශයෙන් Power Connectors දෙකක් තියෙනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ 4-pin ATX12V Power Connector එක ගැන.