tag:blogger.com,1999:blog-63948594243641807472024-03-14T08:39:55.345-07:00෴ නැනස ෴නොදන්නා දෙයක් ගැන දැන ගමු.Jwsampathhttp://www.blogger.com/profile/11289708851479209989noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6394859424364180747.post-51466559015176888292011-09-03T23:20:00.000-07:002011-09-03T23:20:51.331-07:00ඔබ දන්නවද..........
මම අද ආවේ පොඩි උදවිවක් ඉල්ලන්න.දන්න කෙෙනක් ඉන්වනම් මට උදව් කරන්න.
මේක මගේ Computer එකේ Mother board එකේ ප්‍රශ්නයක්.මම මුලින්ම කියන්නම් මගේ Mother board එක ගැන.ඒක P5KPL –AM SE ATX වර්ගයේ ASUS Mother board එකක්.එකේ Power Connectors හැටියට 24-pin EATXPWR හා 4-pin ATX12V වශයෙන් Power Connectors දෙකක් තියෙනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ 4-pin ATX12V Power Connector එක ගැන.
Jwsampathhttp://www.blogger.com/profile/11289708851479209989noreply@blogger.com3tag:blogger.com,1999:blog-6394859424364180747.post-89592497968361428012011-08-27T03:10:00.000-07:002011-08-27T03:11:34.880-07:00පරිගණක ක්‍රීඩාවේ ඉතිහාසය
ඔන්න මම අද අරගෙන ආවේ පරිගණක ක්‍රීඩාවට කැමති,ඒ ගැන උනන්දු අයට වැදගත් විස්තර ටිකක්. මම අද කියන්න යන්නේ පරිගණක ක්‍රීඩාවේ ඉතිහාසය ගැන. මම පසුගිය ලිපියෙන් කිව්වේ ලෝකයේ ප්‍රථම පරිගණක කරීඩාව ගැන.ඒක කියෙව්වේ නැතැනම් මෙතනින් ගිහින් කියවලම ඉන්නකෝ.
ඔන්න එහෙනම් පරිගණක ක්‍රීඩාවේ ඉතිහාසය ගැන මම හොයා ගත්තු විදියටම.කියවල බලන්න මීට කලින් මේ ගැන දැන ගෙන හිටියද කියලා....
1947 1947 Thomas T. Goldsmith Jr. and Estle Ray Mann. file patent #2,455,992 describing one of the first computer games played on a CRT January 25, 1947.
1952 Alexander Sandy Douglas created the first graphical computer game of Tic-Tac-Toe on a EDSAC known s "OXO."
1958 William Higinbotham created the first video game called: Tennis for Two.
1962 Steve Russell creates "SpaceWar!" and releases it in February 1962. This game is considered the first game intended for computers.
1967 Ralph Baer created "Chase", the first video game that was capable of being played on a television.
1969 Ralph Baer files for a US Patent on August 21, 1969 that describes playing games on a television and would later be a part of the Magnavox Odyssey.
1971 Nolan Bushnell and Ted Dabney create the first arcade game called "Computer Space."
1972 The first video game console called the Magnavox Odyssey is demonstrated May 24, 1972 and later released by Magnavox and sold for $100.00 USD.
1972 Atari releases Pong, the first commercial video game on November 29, 1972.
1978 Roy Trubshaw and Richard Bartle create the first MUD.
1980 Atari becomes the first company to register a Copyright for two computer games: "Asteroids" and "Lunar Landar" on June 17, 1980.
1981 Jeff Dailey, a 19-year old becomes the first person to die from computer gaming after dying from a heart attack after posting a score of 16,660 on Berzerk.
1984 The MUD was known as MAD becomes the first global MUD and runs across BITNET.
1984 The game Tetris is first released in the USSR June 6, 1984.
1993 Broderbund releases the computer game Myst is released September 24, 1993 and later is honored for being one of the most popular, well known, and sold IBM compatible and Apple Macintosh title.
1993 The PC game DOOM by Id Software was released December 10, 1993. Today, DOOM is thought of as a turning point for first person shooters and for computer games in general.
1996 The game Duke Nukem 3D is released January 29, 1996.
1996 The first Tomb Raider game is released November 14, 1996.
1997 The popular massively multiplayer role-playing game (MMORPG) Ultima Online (UO) is released September 24, 1997.
1998 Valve Half-Life a popular FPS game is released November 19, 1998.
1999 The popular massively multiplayer role-playing game (MMORPG) EverQuest (EQ) is released March 16, 1999.
2000 EA releases The Sims, the best-selling PC game in history February 04, 2000.
2001 Microsoft releases the original Xbox game console November 15, 2001.
2004 Blizzard's World of Warcraft game, the most popular and successful MMORPG is released November 23, 2004.
2003 The game Second Life is released June 23, 2003.
2003 Valve introduces Steam September 12, 2003.
2005 Microsoft releases the Xbox 360, the second generation of their popular game console November 16, 2005.
Jwsampathhttp://www.blogger.com/profile/11289708851479209989noreply@blogger.com1tag:blogger.com,1999:blog-6394859424364180747.post-24915879499842208642011-08-26T01:27:00.000-07:002011-08-27T02:51:00.421-07:00ලොව ප්‍රථම පරිගණක ක්‍රීඩාව
අද මම අරගෙන ආවේ ලෝකයේ ප්‍රථම පරිගණක ක්‍රිඩාව ගැන තොරතුරු ටිකක්.ලෝකයේ ප්‍රථම පරිගණක ක්‍රීඩාව තමයි "Spacewar!" කියන පරිගණක ක්‍රීඩාව.ඒක ක්‍රම ලේඛනය කරලා තියෙන්නේ Steve Russell කියන පුද්ගලයා විසින් වන අතර නිකුත් කරලා තියෙන්නේ 1962 පෙබරවාරි මාසයේ. "Spacewar!" පරිගණක ක්‍රී ඩාව ප්‍රථමයෙන්ම ක්‍රියාත්මක කරල තියෙන්නේ DEC PDP-1 කියන පරිගණකයේයි.
මෙම ක්‍රීඩාවේදී අභ්යයවකාශ යානා දෙකක් ඇති අතර ක්‍රී ඩකයා විසින් එක් යානාවක් තරුවක් වටා තරුවේ ආකර්ශන ශක්තිය උපයෝගී කරගෙන වේගයෙන් පැදවිය යුතු අතර තරුවේ නොගැටෙමින් අනෙක් යානාව විනාශ කල යුතුය.ඒ සදහා යානාව සතු මිසයිල භාවිතා කලයුතුය.
අදට ඔය ඇතිනේ ...ඔන්න මම යන්නයි හදන්නේ...යන්න කලින් හැමදාමත් වගේ කියන්නේ මගේ වැරදි අඩු පාඩු එහෙම තියෙනවනම් කියන්න කියලා.ඒ ගමන් කමෙන්ටුවකුත් දාලම යන්න කෝ......
Jwsampathhttp://www.blogger.com/profile/11289708851479209989noreply@blogger.com1tag:blogger.com,1999:blog-6394859424364180747.post-51026538051665067252011-08-12T23:37:00.000-07:002011-08-12T23:43:05.133-07:00USB (Universal Serial Bus)
අද මම කියන්න යන්නේ USB Port එක ගැන වැදගත් තොරතුරු ටිකක්.මම හිතන්නේ USB Port එකෙන් වැඩක් නොගත්තු කෙනෙක් නැති තරම්.ඒත් මේ ගැන වැඩි යමක් නොදන්න මේ ගැන උනන්දු අයට මම අද කියන්න යන දේ ඉතාමත්ම වැදගත් වේවි කියලා මම හිතනවා.....
ඇත්තටම මොකක්ද මේ USB Port එක කියන්නේ..?
1996 ජනවාරි මාසයේ USB 1.0 සොකට්ටුව පරිගණක යන්ත්‍රෙ වල තොරතුරු හුවමාරු මාධ්‍ය යක් වශයෙන් USB ප්ර්මිති සාදන ආයතනය වන USB – IF (Universal Serial Bus – Implementers Forum) විසින් තාක්ෂණික ලෝකයට හදුන්වා දුනි. පරිගණක හා ඉලෙක්ට්රොණනික උපාංග නිශ්පාදන ක්ෂේත්‍ර යේ ප්‍රeමුඛයන් ගෙන් සමන්විත
මෙම කණ්ඩායම සෑදී සිටින්නේ ඇපල් සමාගම,හෙව්ලට් පැකාඩ් සමාගම,නෙක් සමාගම,මයික්‍රො සොෆ්ට් සමාගම මෙන්ම ඉන්ටෙල් සමාගම යන සමාගම් වලිනි.
නමුත් මෙම සොකට්ටුව ඉන්ටෙල් සමාගමේ විද්‍යා ඥ අජේ භාත් හා බාලා කඩම්බි කියන දෙදෙනා විසින් තමයි ලොවට හදුන්වා දුන්නේ.
ඉන්ටෙල් සමාගමේ විද්‍යා ඥ අජේ භාත්
මෙලෙස හදුන්වා දුන් USB 1.0 සොකට්ටුව හරහා තත්පරයට මෙගා බිට් 12ක (12Mbps) වේගයෙන් තමයි තොරතුරු හුවමාරු වුනේ.ඒ හුවමාරුව මෙගා බයිට් නම් 1.5 (1.5MBps) කි.
(පරිගණකයේ ගොනුවක ගබඩා වී ඇති තොරතුරු මනින්නේ මෙගා බයිට්(MB) වලින් වන අතර මෙගා බිට්(Mb) වලින් මනිනු ලබන්නේ හුවමාරු වන තොරතුරු ප්‍ර මානයයි.තත්පරයට මෙගා බයිට් 1ක ගොනුවක් මෙගා බිට් 8ක් වශයෙන් සම්ප්රේෙශණය වෙයි.)
USB 1.0 හි තිබෙ අඩුපාඩුවක් ලෙස එහි පැවති අඩු සම්ප්‍රේශණ වේගය මගහරවා USB 2.0 නිර්මාණය කල අතර එය 2000 අප්‍රේල් මස එලි දැක්වීය.
එහි සම්ප්‍රේශණ වේගය තත්පරයට මෙගා බිට් 480(480Mbps)ක් හෙවත් තත්පරයට මෙගා බයිට් 60(60MBps)කි.එනම් එය USB 1.0 ට වඩා 40 ගුණයකින් වේගය වැඩිය.
USB 2.0 ට වඩා දස ගුණයකින් වේගවත් කොට USB 3.0 2007 සැප්තැම්බර් 18 දින ඉන්ටෙල් ඩිවලොප් ෆෝරම්හිදී එලි දැක්වීය.එහි දත්ත හුවමාරු වේගය තත්පරයට ගිගාබයිට් 4.8(4.8GBps) තරම් වේ.
මෙම USB 3.0 සොකට්ටුව පරිගණක හා සම්බන්ද කිරීම සදහා ද හෙව්ලට් පැකාඩ් සමාගම,නෙක් සමාගම,මයික්රොස සොෆ්ට් සමාගම මෙන්ම ඉන්ටෙල් සමාගම යන සමාගම් එක්ව USB 3.0 Promoter Group ලෙස ඒක රාශීවී ඇත.
අදට ඔච්චරයි....කලින් ලිපියේ වගේම මේ ලිපියේත් වැරදි අඩුපා තියෙනවනම් මට පෙන්වා දෙන මෙන් මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා...
එහෙනම් ඔන්න අපි ගියා...........:-)
Jwsampathhttp://www.blogger.com/profile/11289708851479209989noreply@blogger.com1tag:blogger.com,1999:blog-6394859424364180747.post-16672264090077428652011-08-06T23:03:00.000-07:002011-08-06T23:06:15.513-07:00මොකක්ද මේ NVQ ………..?
ඇත්තටම මොකක්ද මේ NVQ කියන්නේ ?මම කාලෙකට පස්සෙ ඇවිත් ඉස්සෙල්ලම කියන්න යන්නේ මේ ගැන තමයි.හැබැයි ඉතින් මමත් මේ ගැන ටිකයි දන්නේ.ඉතින් මම හිතුවා මම දන්න ටික අපේ යාලුවන්ටත් කියන්න.මේකේ වැරදි තියෙනවනම් පෙන්වා දෙන්න කියලා මම මුලින්ම ඉල්ලා සිටිනවා
NVQ කියන්නේ National Vocational Qualification නැත්නම් ජාතික වෘත්තීය නිපුනතාව යන්නයි. ශ්‍රී ලංකා වෘත්තීය පුහුනු අධිකාරිය මගින් නිකුත් තරනු ලබන මෙම සහතිකය අදියර 7ක් යටතේ නිකුත් කරනු ලබනවා.ඒ අදියර NVQ Level 1 ඉදලා
NVQ Level 7 දක්වා ලබා දෙනු ලබනවා.
මමත් ඉතින් ලියාගෙන ලියාගෙන ගියා ඔයාලත් බලා ගෙන බලා ගෙන ගියා මිසක් මොකක්ද මේ ශ්රීය ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය කියලා කියන්න බැරි වුනානේ
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ගැන මම කියනවට වඩා හොදයි ඒ අයගෙන්ම අහල දැන ගන්න එක ඒ සදහා මෙතනින් ගිහින් බලන්නකෝ.
මමත් හොයාගත්ත කරුනු ටිකක් කියන්නම් .
“ශ්රීා ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යෟවන කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්යංරශය යටතේ ක්රිුයත්මක වන ප්රආමුක ආයතනයකි.1995 වර්ශයේ ආරම්භ වු මෙම ආයතනය ප්රා්දෙශීය/දිස්ත්රිවක් හා ජාතික වශයෙන් දිවයින පුරා පිහිටි පුහුණු මධ්ය්ස්ථාන 272ක වෘත්තීය පුහුණු පාඨමාලා 84ක් ක්‍රි යාත්මක කරමින් දිවයිනේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් වැඩිම පිරිසකට වෘත්තීය පුහුණුව ලබාදෙන ප්රණමුඛ පෙළේ රාජ්යි ආයතනයකි.”
ඔන්න ඉතින් මම හොයා ගත්ත විදියටම ඔයාලටත් කිවිවා.
ආයෙත් හැරෙමු මේ NVQ පැත්තට.මම කිව්වනේ NVQ අදියර වශයෙන් දෙනවය කියලා.ඉතින් මෙ අදියර මොනවද කියලා අපි දැන් බලමු.
NVQ Level 1 - මූලික හා ආරම්භක හැකියාව ඇති ශිල්පීන්.
NVQ Level 2 - නිරන්තර අධීක්ෂණය යටතේ ක්රිියා කරන ශිල්පීන්.
NVQ Level 3 - සුලු මටිටමක අධීක්ෂණය යටතේ ක්රිරයා කරන.
NVQ Level 4 - ස්වාධීනව කටයුතු කල හැකි ශිල්පීන්.
NVQ Level 5 - සුපරීක්ෂකවරුන් (ඩිප්ලෝමා).
NVQ Level 6 - කළමණාකරුවන් (උසස් ඩිප්ලෝමා).
NVQ Level 7 - සැලසුම්කරුවන් (තාක්ෂණ උපාධි).
ඔන්න ඔහොම තමයි NVQ සහතික පත්ර් ලබා දෙන්නේ.
අදට ඔය ඇතිනේ .? මගේ වැරදි අඩුපාඩු එහෙම තියෙනව නම් පෙන් වල දෙන මෙන් මම නැවත වරක් ඉල්ලා සිටිනවා.
Jwsampathhttp://www.blogger.com/profile/11289708851479209989noreply@blogger.com6tag:blogger.com,1999:blog-6394859424364180747.post-8203462316228349472011-08-06T02:54:00.000-07:002011-08-06T23:07:57.278-07:00නැවතත් බ්ලොග් අවකාශයට......................
ඔන්න මම ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගන්න කියලා හිතුවා.මම ගිය සැරෙත් ඉතින් සිරාවටමනේ පටන් ගත්තේ ;-)
ඉතින් මම සිරාවටම කියලා ඔන්න බ්ලොග් එකක් ලිව්වෙ නැතැයි(ලිව්වයි කිව්වට ඒක තනිකරම කොපියක් තමයි)ඉතින් ඕකට මල පැනපු ජයන්ත කියල සොයුරෙක් මට හොද කියලා ;-( Comment එකක් එහෙම දාලත් තිබුනා මෙන් මෙහෙම “මෙ සගරාවෙන් මිට වඩා යමක් බලන්නමි වදිහට අපි බලාපොරොත්තු වෙනවා කොහෙන්වත් ඈහිදගත්තුවා නොව තම නිර්මාණශිලිත්වයෙන් වගේම පාඨකයන් බලාපොරොත්තුවන දෙවල් පිළිබදව උනන්දුවක් දක්වා එවා ලබා දීමට උත්සහ කරන හැටියට නිහතමානිව ඉල්ලා සිටිනවා වැඩෙ ටිකක් හොදයි කරගෙන යන්න” හොද කියලයි කිව්වට ඇත්ත වශයෙන්ම ඔහු මාව දිරි ගැනිවීමක් තමයි ඉතින් කොරලා තියෙන්නේ.ඇත්තම කියනව නම් ඔහු තමයි මගේ පළමු පාඨකයා ;-)
ඔන්න ඔය ජරමර අස්සේ මගේ ජංජාලෙත් අල වුනානේ ;-
( ඉතින් මම සිරාවටම පටන් ගත්තු බ්ලොග් අඩවියටත් හෙනහුරා පාත් වුනා.කොහොමින් කොහොම හරි මම ආයෙත් වැඩෙට අද ඉදලා බහිනවා ;-)
අපිට දැන් ජංජාල ප්‍ර ශ්න නැනේ.අපි දැන් ජාල ගත වෙන්නේ හුලංtel වලින් නේ ;-) රු.25 ක් දාලා අපි ජාල ගත වෙන එක ඉතින් දැන් යකාටවත් නවත්වන්න බෑ.(නවත් වන්න බෑ කිව්වට හුලංtel ලොක්කන්ටයි දෙයියන්ගේ මල්ලිටයි පුලුවන්;-( )
දැන් ඉතින් පච කෙල කෙල හිටියා ඇතිනේ ;-) ඔන්න අපි ලගදිම ගේමට බහිනවා.දැන් මම නවතින්නයි හදන්නේ ඇයි ඉතින් ලිපි ටිකක් ලෑස්ති කර ගන්නත් එපැයි.........
Jwsampathhttp://www.blogger.com/profile/11289708851479209989noreply@blogger.com2tag:blogger.com,1999:blog-6394859424364180747.post-33037626372117327032010-07-14T07:46:00.000-07:002010-07-14T07:49:56.317-07:00අලුත් මාදිලියෙ පරිගණකයකට පැරණි මාදිලිවල ප්‍රින්ටර්ස් සවි කරන අයුරු.
පැරණි මාදිලිවල ප්‍රින්ටර්ස් වල තිබුෙන් පැරලල් (Parallel) වර්ග ෙය් ෙපා්ටිය. අලුත් පරිගණක වල පැරලල් ෙපා්ටි මෙන්ම සීරියල් (Serial) ෙපා්ටිද ඉවත් කර ඒ වෙනුවට USB ෙපා්ටි සකසා තිෙබි.ගැටළුව අැති වන්ෙන් ඒවිටය.
මෙම ගැටළුව මගහරවා ගැනීම සදහා විෙශ්ෂයෙන් සකස් කළ ෙක්බල් තිෙබි.USB to Parallel වර්ග ෙය් ප්‍රින්ටර් ෙක්බල් යනු ඒවාය.
ෙමිවා සාමාන්‍ය වෙළෙද ෙපාළෙන් මිලදී ගැනීමට පුළුවන.මෙම ෙක්බලෙය් කෙලවරක පැරලල් ෙපා්ටි ඒකට සවි කලහැකි ෙප්නුවක් තිබෙන අතර අනෙක් කෙලවර USB ෙපා්ටි ඒකට සවි කළහැකි ෙප්නුවකින් යුක්තය.
Jwsampathhttp://www.blogger.com/profile/11289708851479209989noreply@blogger.com0tag:blogger.com,1999:blog-6394859424364180747.post-68170934636864947022010-07-14T02:20:00.000-07:002010-07-14T02:22:53.976-07:00Game CD මවුන්ට් කිරීම යනුවෙන් හදුන්වන්ෙන්.........................අැතැමි පරිගණක ක්‍රීඩා ක්‍රියාත්මක කිරීම සදහා ක්‍රීඩාව අැතුලත් සීඩී ඒක පරිගණකයට අැතුලත් ෙකාටම තිබිය යුතුය.ඒහිදී ක්‍රීඩා කිරීමට අනිවාර්යයෙන්ම ඔරිජිනල් ෙග්මි සීඩී ඒක තිබිය යුතුය.ඒහෙත් ඔරිජිනල් ෙග්මි සීඩී ඒක නැතුව ෙග්මි ක්‍රීඩා කළ හැකි උපක්‍රමයක් වන්ෙන් 'සීඩී මවුන්ට්' කිරීමයි.ඔරිජිනල් ෙග්මි සීඩී ඒකෙන් තව තවත් ෙකාපි සාදන්නන් කරන්ෙන් ඔරිජිනල් ෙග්මි සීඩී ඒකෙන් ඒහි '.iso' ඉෙමිජ ෙෆා්මැටි ෆයිල් ඒකක් සාදා ගැනීමයි.
ඉන්පසු 'වර්චුවල් සීඩී ෙරාමි' ෙහා් http://trial.alcohol-soft.com/en/downloadtrial.php හරහා ෙගාස් ෙනාමිෙල් ඩවුන්ෙලා්ඩි කර ගත හැකි 'අැල්ෙකාෙහාල් (Alcohol)' වැනි සීඩී ඩිවීඩි බර්නිං මෘදුකාංගයක් ඉන්ස්ෙටා්ල් ෙකාට කලින් කී '.iso' ෆයිල් ඒක ඊට සමිබන්ධ කරයි. ඒනමි මවුන්ටි කරයි.දැන් මෙම ෆයිල් ඒක රන් වන විට පරිගණක ෙය් සීඩී ඩ්‍රයිවි ඒකට සීඩී ඒක අැතුළු කර අැති බවට පරිගණකයට හැෙග්.ඒවිට ඔරිජිනල් ෙග්මි සීඩී ඒක සීඩී ඩ්‍රයිවි ඒෙකහි නැතිව ක්‍රීඩාව ක්‍රියාත්මක කළ හැක.
අාශ්‍රිත ග්‍රන්ත: විජය පරිගණක සගරාව
2010 /04 කලාපයJwsampathhttp://www.blogger.com/profile/11289708851479209989noreply@blogger.com1tag:blogger.com,1999:blog-6394859424364180747.post-89578892917882682122010-07-14T01:41:00.000-07:002010-07-14T07:53:30.781-07:00මවුපුවරුවෙ අැති සීෙමා්ස් ක්ලියර් ජමිපරයෙන් (CMOS Jumper) අැති ප්‍රෙයා්ජන...........
බ ෙයා්ස් වැඩසටහනට සමිබන්ධ ගුණාංග සීෙමා්ස් (CMOS) සෙටිග්ස් මගින් වෙනස් කළ පසු නැවත අවශ්‍ය නමි ඒය පෙර තිබු තත්වයටම ගෙන අා හැක.
සමහර මවුපුවරුවල බැටරි අසල ෙමි සදහා සැකසූ විෙශ්ෂ ජමිපරයක් තිෙබ්.මෙහි පින් තුනකි.ඒය 1,2,3 ගත ෙහාත් සාමාන්‍යයෙන් තිබෙන්ෙන් 1,2 පිහිටුෙමිය.ඒය 2,3 පිහිටුමට ගත්විට බැටරිය විසන්දි ෙව්.පරිගණකය ඔෆ් ෙකාට 1,2 පිහිටුමෙන් 2,3 පිහිටුමට ජමිපර් සකසා තබා නැවත පරිගණකය ක්‍රියාත්මක කර තබන්න.විනාඩි දෙක තුනකට පසුව නැවත පරිගණකය ෂට්ඩවුන් ෙකාට නැවත ජමිපර් 1,2 පිහිටුමට ගෙන ඒන්න.පරිගණකය ක්‍රියාත්මක කරන්න.සීෙමා්ස් (CMOS) සෙටිංස් සමිමත තත්වයට පත්ව තිබෙනු අැති.
Jwsampathhttp://www.blogger.com/profile/11289708851479209989noreply@blogger.com0tag:blogger.com,1999:blog-6394859424364180747.post-25268130807618898642010-07-14T00:42:00.000-07:002010-07-14T00:42:47.747-07:00Shut down විධානය ලබාදුන් පසු නැවත ඒය අත්හිටුවන අාකාරය.වින්ෙඩා්ස් මෙහෙයුමි පද්ධතිය මගින් පරිගනකයක් Shut down කිරීම විෙශ්ෂ උපදෙස් මාලාවක් ක්‍රියාත්මක වීම මගින් සමිපූර්න වන ක්‍රියාවලියකි.ඒනිසා හදිසිෙය්ම කලින් ලබාදුන් Shut down විධානය නවතාලීමට නමි ඒ වන විටත් පරිගනකය තුල ක්‍රියාත්මක වෙමින් තිබෙන Shut down වීෙමි විධාන පෙල නවතා ඒය නැවත අාපස්සට පිහිටවිය යුතුය. මෙය කිරීම සදහා විෙශ්ෂ අයිකනයක් ඩෙස්ක්ෙටාප් ඒකට ලබගත යුතුය.ඒ සදහා මුලින්ම ඩෙස්ක්ෙටාප් ඒක මත right click කරන්න.ලැබෙන මෙනුවෙ New තුලින් Shortcut ෙතා්රන්න.
ඒවිට ලැබෙන Creat Shortcut වින්ෙඩා්ෙවි Type the location of the item යන ෙබාක්ස් ඒක ඉදිරිෙය් shutdown - a විධානය ලබා දෙන්න.ඉන්පසු Next විධානය දී අයිකනය සදහා සුදුසු නමක් ලබා දෙන්න.දැන් Finish විධානය ලබා දෙන්න.ඒවිට ඩෙස්ක්ෙටාප් ඒක මතට මෙම අයිකනය පැමිෙන්වි.පරිගනකය Shut down කිරීම අාරමිභවු පසු ඒය නවතා දැමීමට අවශ්‍ය වුව ෙහාත් දැන් මෙම අයිකනය මත ඩබිල් ක්ලික් කළ යුතුය.ඒවිට Shut down වීම නැවතී පරිගනකය ඔන් තත්වෙය්ම පවතී.Jwsampathhttp://www.blogger.com/profile/11289708851479209989noreply@blogger.com0tag:blogger.com,1999:blog-6394859424364180747.post-39133497642905173672010-07-08T22:14:00.000-07:002010-07-08T22:14:22.013-07:00මෙහෙයුමි පද්ධති දෙකක් අැති පරිගණකයක ඒක් මෙහෙයුමි පද්ධතියත් ඉවත් කරන අාකාරය.පරිගණකයක ඉන්ස්ෙටා්ල් කරනු ලබන මෘදුකාංග අතරින් අන්ඉන්ස්ෙටා්ල් කළ ෙනාහැකි ඒකම මෘදුකාංගය වෙන්ෙන් මෙහෙයුමි පද්ධතියයි.
ඒහෙත් පරිගණකයට මෙහෙයුමි පද්ධති දෙකක් ඉන්ස්ෙටා්ල් ෙකාට තිෙබ් නමි දැන් ඒන් මෙහෙයුමි පද්ධතියක් ක්‍රියා විරහිත කිරීම පමනක් කළ හැකිය.
My Computer මත රයිටි ක්ලික් කර Properties වෙත යන්න.
Advance ටැබි ඒකෙන් Startup & Recovery ෙකාට ෙස් අැති Settings ෙබාත්තම ක්ලික් කරන්න.
Defoult යන ලිස්ටි ඒකෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය මෙහෙයුමි පද්ධතිය ෙතා්රන්න.ඒහි Operating System Time to display list Of Operating System යන ෙකාටුෙවි අැති හරි ලකුන ඉවත් කරන්න.
දැන් කරන්න.ෙතා්රා දුන් මෙහෙයුමි පද්ධතිය පමණක් ක්‍රියාත්මක වෙන අතර අනෙක් මෙහෙයුමි පද්ධතිය ක්‍රියා විරහිත වී තිබෙනු අැති.
අාශ්‍රිත ග්‍රන්ත : විජය පරිගණක සගරාව
2010 ජුනි කලාපය.Jwsampathhttp://www.blogger.com/profile/11289708851479209989noreply@blogger.com0tag:blogger.com,1999:blog-6394859424364180747.post-45253185894776471432010-07-08T21:49:00.000-07:002010-07-08T22:16:12.752-07:00මයිෙක්‍රාෙසාෆ්ටි සෙකියුරිටි ඒසෙන්ෂල්ස් (Microsoft Security Essentials) යනු............................වයිරස් හා වෙනත් හානිකර මෘදුකාංග වලින් පරිගණකය අාරක්ෂා කර ගැනීම සදහා විවිධ අැන්ටි වයිරස් මෘදුකාංග භාවිතා ෙවි.මෙලෙස වින්ෙඩා්ස් මෙහෙයුමි පද්ධතිය භාවිතා වන පරිගණක සදහා මයිෙක්‍රාෙසාෆ්ටි සමාගම මගින් විෙශ්ෂයෙන් නිර්මානය කර අැති අාරක්ෂක මෘදුකාංගයක් වන්ෙන්
මයිෙක්රාෙසාෆ්ට් සෙකියුරිටි ඒසෙන්ෂල්ස් (Microsoft Security Essentials) ය. මෙම මෘදුකාංගය අන්තර්ජාලය ඔස්ෙස් ඩවුන්ෙලා්ඩ් කර පහසුවෙන් ඉන්ස්ෙටා්ල් කළ හැක. මෙය භාවිතා කළ හැක්ෙක් මයෙක්රාෙසාෆ්ටි සමාගමෙන් මිලදීගත් (Genuine) මෙහෙයුමි පද්ධති සදහා පමණි. වින්ෙඩා්ස් අනවසර පිටපත් භවිතා වන පරිගණක සදහා මයිෙක්‍රාෙසාෆ්ටි සෙකියුරිටි ඒසෙන්ෂල්ස් භාවිතා කළ ෙනාහැක.ඒෙස්ම මෙම මෘදුකාංගය භාවිතා වන්ෙන් නමි ෙවනත් අැන්ටි වයිරස් මෘදුකාංගයක් අවශ්‍ය නැත.වින්ෙඩා්ස් සහිත පරිගණකයකට වඩාත්ම සුදුසු වන්ෙන් මෙම මෘදුකාංගය බව ෙබාෙහා් ප්රවීනයන්ෙග් මතයයි.
අාශ්‍රිත ග්‍රන්ත : විජය පරිගණක සගරාව
2010 ජුනි කලාපය.Jwsampathhttp://www.blogger.com/profile/11289708851479209989noreply@blogger.com0tag:blogger.com,1999:blog-6394859424364180747.post-20861417331585794232010-07-08T20:01:00.000-07:002010-07-14T07:55:11.985-07:00ෙදා්ෂ සහගත වින්ෙඩා්ස් මීඩියා ප්ෙල්යර් (Windows Media Player) මෘදුකාංගය රීඉන්ස්ෙටා්ල් (reinstall) කරන අයුරු.
වින්ෙඩා්ස් සමග අැති ෙබාෙහා්මයක් වැඩසටහන් අපට අවශ්‍ය පරිදි ඉවත් කිරීම හා නැවත ලබාගැනීම කළ හැකිය.ඒ සදහා සමිපූර්ණ මෙහෙයුමි පද්ධතිය අඩංගු සීඩී ඒක තිබිය යුතුය.
Start බටින් ක්ලික් කර Setting => Control Panel යන්න.නැත්නමි My Computer open කර ඒතැනින් Control Panel යන්න.
Add or Remove Programs අයිකනය ඩබිල් ක්ලික් කරන්න.ඒවිට මතු වන වින්ෙඩා්වෙහි add/Remove Windows Components මත ක්ලික් කරන්න.ඒවිට ලැබෙන වින්ෙඩා්වෙන් Windows Media Player ක්ලික් ෙකාට ඉදිරියට යන්න.
අාශ්‍රිත ග්‍රන්ත : විජය පරිගණක සගරාව
2010 ජුනි කලාපය.Jwsampathhttp://www.blogger.com/profile/11289708851479209989noreply@blogger.com0tag:blogger.com,1999:blog-6394859424364180747.post-91983996298805332102010-07-08T01:17:00.000-07:002010-07-08T02:39:29.812-07:00පෙන් ඩ්‍රයිවි ඒකක ෙනාපෙන්වන FIles හා Folders Opean කරගන්නා හැටි."පෙන්ඩ්‍රයිවි ඒකක් පරිගණක ෙය්දී විවෘත කලවිට ඒහි files හා folders ෙනාපෙන්වයි.ඒහෙත් වයිරස් ගාඩි ඒකකින් ස්කෑන් කරන විට ඒවා ස්කෑන් වනු පෙෙන්."
මෙහිදී වයිරස් වැඩසටහනක් මගින් මෙම files හා folders සැගවීමක් කර අැත.නමුත් ඒවා පෙන්ඩ්‍රයිවි ඒකතුල තිෙබි.ඒවා ලබාගැනීමට පෙන් ඩ්රයිවිඒක පරිගනකයට සමිබන්ද ෙකාට My Computer හි පෙනෙන ඩ්‍රයිවි ඒක(ඒය E:\ ලෙස ෙවි යැයි සිතමු)ෙතා්රාගන්න.
දැන් කමාන්ඩි ෙප්රාමිප්ටි ඒක (DOS Prompt)ලබා ගන්න.ඒහි E: ලෙස ටයිප් ෙකාට යතුරු පුවරුෙවි Enter යතුර ඔබන්න.ඉන්පසු Dir /aa ලෙස ටයිප් කර යතුරු පුවරුෙවි Enter යතුර ඔබන්න.නැවතත් Dir /ad ලෙස ටයිප් කර යතුරු පුවරුෙවි Enter යතුර ඔබන්න.My Computer window හි පෙන්ඩ්‍රයිවි කිසිවක් නැතිබව පෙන්වුවද මෙම කමාන්ඩි දෙෙක්දී පෙන්ඩ්‍රයිවි ඒෙක්තිබු files හා folders පෙන්වනු අැත.
ඒෙස් files හා folders පෙනුණු විට Attrib-h-s ලෙස ටයිප් කර යතුරු පුවරුෙව් Enter යතුර ඔබන්න.සැගවුණු files හා folders ඒවිට My Computer window හි පෙනෙණු අැත.Jwsampathhttp://www.blogger.com/profile/11289708851479209989noreply@blogger.com0tag:blogger.com,1999:blog-6394859424364180747.post-72410291437215679612010-07-07T00:08:00.000-07:002010-07-08T02:43:06.235-07:00පරිගණක ෙය් අමතකවු Administrator Password සදහා XP CD භාව්ත යෙන් සරල විසදුමක්.පරිගණක ෙය් අමතකවු මුරපද ඉවත් කිරීමට පහසු ක්‍රමයක් වන මෙය නවකයන්ට ද අනුගමනය කල හැකි වන අතර Recovery Console,සංකීර්න විධාන(Complicated Commands)අවශ්‍ය නො ෙවි.
මෙහිදී Windows XP CD මගින් පමනක් Windows repair කිරීමකින් අමතකවු මුරපද ඉවත් කල හැකිය.පලමුව BIOS මගින් පරිගණකය CD භාවිත යෙන් පණගැනවිය හැකි සෙ සකස් වී තිබිය යුතුය.පසුව Windows XP CD තැටිය CD Rom තුලට අැතුලත් කර පරිගණකය restart කරන්න.ඉන්පසු Press any key to boot from CD පන්විඩය දිස්වු විගස යතුරු පුවරුෙව් ඔනෑම key ඒකක් press කරන්න.
ඔබට Welcome to Setup තිරය දිස් වු විට Enter Press කර මීලගට දිස් වන ඒගකතා ගිවිසුමට Setup ඒක ඉදිරියට කර ෙගන යාම සදහා ඒකගවිය යුතුය.ඒ සදහා F8 යතුර Press කරන්න.මින්පසු මෙහෙයුමි පද්ධතිය අලුත්වැඩියා කළ හැකි බව දනවන පනිවිඩයක් දිස්ෙවි. (If one of the following windows XP installations is damaged,setup can try to repair it)
පසුව arrow keys භාවිත කරමින් අවශ්‍ය කුමන XP ස්ථාපනය(installation)දැයි ෙතා්රා ගන්න.(ඔබ සතුව අැත්තේ ඒක් මෙහෙයුමි පද්ධතියක් නමි ඒය දැනටමත් තේරී තිබෙ.)මෙහෙයුමි පද්ධතිය අලුත්වැඩියා කිරිමට(Repair process)සදහා R යතුර Press කරන්න.
ෙමි ක්‍රියාවලිය ඔෙබි තැටි(disks) පරික්ෂා කිරීමට සහ අවශ්‍ය ගොනු (files)පිටපත් කිරීෙමි ක්‍රියාවලියට පසු(copying files stage) පරිගණකය නැවත පණ ගැන්ෙවි.(Automatically reboot).ෙමි අවස්ථාෙවිදී ඔබට Your computer will reboot in 15 seconds ලෙස පණිවිඩයක් දක්නට ලැෙබි.මෙය ස්වයංක්‍රියව සිදු වීමට තත්:15 ගත වන නමුත් Key bord හි Enter key press කිරීමෙන් මෙය ඉක්මනින් කරගත හැකිය.
පරිගණකය නැවත පණ ගැන්වෙන අවස්ථාෙවිදී ද Press any key to boot from CD විධානය දක්නට ලැබෙ.ෙමි විධානයට ප්‍රතිචාර ෙනා දකවා සිටින්නට මතක තබාගන්න. ඉන්පසු මෙහෙයුමි පද්ධතිය ස්ථාපනය වීෙමී කාර්යය දැක්වෙන තිරය දිස්වෙ.ඉන්පසු පහල වමිපස තීරුවෙ Installing devices ලෙස ප්‍රගති ස්ථමිබයක්(Progress bar)දක්නට ලැබුණු විට SHIFT+F10 යතුරු දෙක Press කරන්න. ඉන්පසු ලැබෙන විධාන පුවරුෙවි NUSRMGR.CPL ලෙස type කර Enter යතුර Press කරන්න.ඉන්පසු දක්නට ලැබෙනුයෙ Control Panel හි User Accounts පාලනය කළ හැකි රූපමය කවුළුවකි.
දැන් ඔබට ඉතා පහසුවෙන් අවශ්‍ය User name ඒක ෙතා්රා Reset Password ෙබාත්තම ඒබීමෙන් අවශ්‍ය මුරපදයක්(Password)ලබා දිය හැකිය.අවශ්‍ය වෙනස්කමි කිරීමෙන් පසු අදාළ කවුළු(Windows)වසා දමන්න.විධාන කවුළුෙවි(COmmand Prompt)Exit යන්න type කර Enter key Press කර විධාන කවිළුව වසා දමන්න.දැන් අලුත්වැඩියා වීෙමී කාර්යය සාමාන්‍ය පරිදි සිදු කරගෙන යන්න.අලුත්වැඩියා කිරීෙමී කාර්යය අවසන් වීමෙන් පසු ඔබට ඔබෙ අලුත් මුරපදය භාවිත කරමින් සුපුරුදු පරිදි ඔෙබි ඒදිනදා කටයුතු කරගෙන යා හැකිය.
ඒහෙත් Password Reset කිරීමෙන් පසු මෙහෙයුමි පද්ධතිය අලුත්වැඩියා කිරීෙමි කාර්යය අතරමග නතර නොකල යුතුය.ඒෙස් කල හොත් ඔබ අෙප්ක්ෂා කරන කාර්යය සිදු කළ ෙනාහැකිය.ඒෙස් අතරමග නතර කිරිමෙන් සිදු වනුෙය් නැවතත් පරිගණකය අරමිභ වීමෙදි ස්ථාපන ක්‍රියාවලිය(Installation Process) නැවතත් අාරමිභ වීම නිසා ඔබ කළ වෙනස්කමි Save ෙනාවීමයි.
අාශ්‍රිත ග්‍රන්ත:-විදුසර විද්‍යා සගරාව
20101/07/07Jwsampathhttp://www.blogger.com/profile/11289708851479209989noreply@blogger.com0tag:blogger.com,1999:blog-6394859424364180747.post-31202210839547394742010-07-04T07:57:00.000-07:002010-07-04T08:05:18.018-07:00මම අද ඉන්දලා සිංහල භාෂාව භාවිතා ෙකාට පරිඝණක පාඩමි ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වෙනවාJwsampathhttp://www.blogger.com/profile/11289708851479209989noreply@blogger.com1