පැරණි මාදිලිවල ප්‍රින්ටර්ස් වල තිබුෙන් පැරලල් (Parallel) වර්ග ෙය් ෙපා්ටිය. අලුත් පරිගණක වල පැරලල් ෙපා්ටි මෙන්ම සීරියල් (Serial) ෙපා්ටිද ඉවත් කර ඒ වෙනුවට USB ෙපා්ටි සකසා තිෙබි.ගැටළුව අැති වන්ෙන් ඒවිටය.
මෙම ගැටළුව මගහරවා ගැනීම සදහා විෙශ්ෂයෙන් සකස් කළ ෙක්බල් තිෙබි.USB to Parallel වර්ග ෙය් ප්‍රින්ටර් ෙක්බල් යනු ඒවාය.
ෙමිවා සාමාන්‍ය වෙළෙද ෙපාළෙන් මිලදී ගැනීමට පුළුවන.මෙම ෙක්බලෙය් කෙලවරක පැරලල් ෙපා්ටි ඒකට සවි කලහැකි ෙප්නුවක් තිබෙන අතර අනෙක් කෙලවර USB ෙපා්ටි ඒකට සවි කළහැකි ෙප්නුවකින් යුක්තය.