වින්ෙඩා්ස් සමග අැති ෙබාෙහා්මයක් වැඩසටහන් අපට අවශ්‍ය පරිදි ඉවත් කිරීම හා නැවත ලබාගැනීම කළ හැකිය.ඒ සදහා සමිපූර්ණ මෙහෙයුමි පද්ධතිය අඩංගු සීඩී ඒක තිබිය යුතුය.
- Start බටින් ක්ලික් කර Setting => Control Panel යන්න.නැත්නමි My Computer open කර ඒතැනින් Control Panel යන්න.
- Add or Remove Programs අයිකනය ඩබිල් ක්ලික් කරන්න.ඒවිට මතු වන වින්ෙඩා්වෙහි add/Remove Windows Components මත ක්ලික් කරන්න.ඒවිට ලැබෙන වින්ෙඩා්වෙන් Windows Media Player ක්ලික් ෙකාට ඉදිරියට යන්න.
අාශ්‍රිත ග්‍රන්ත : විජය පරිගණක සගරාව
2010 ජුනි කලාපය.
No comments:
Post a Comment