Grab this

Wednesday, July 7, 2010

පරිගණක ෙය් අමතකවු Administrator Password සදහා XP CD භාව්ත යෙන් සරල විසදුමක්.

පරිගණක ෙය් අමතකවු මුරපද ඉවත් කිරීමට පහසු ක්‍රමයක් වන මෙය නවකයන්ට ද අනුගමනය කල හැකි වන අතර Recovery Console,සංකීර්න විධාන(Complicated Commands)අවශ‍‍‍්‍ය නො ෙවි.

මෙහිදී Windows XP CD මගින් පමනක් Windows repair කිරීමකින් අමතකවු මුරපද ඉවත් කල හැකිය.පලමුව BIOS මගින් පරිගණකය CD භාවිත යෙන් පණගැනවිය හැකි සෙ සකස් වී තිබිය යුතුය.පසුව Windows XP CD තැටිය CD Rom තුලට අැතුලත් කර පරිගණකය restart කරන්න.ඉන්පසු Press any key to boot from CD පන්විඩය දිස්වු විගස යතුරු පුවරුෙව් ඔනෑම key ඒකක් press කරන්න.

ඔබට Welcome to Setup තිරය දිස් වු විට Enter Press කර මීලගට දිස් වන ඒගකතා ගිවිසුමට Setup ඒක ඉදිරියට කර ෙගන යාම සදහා ඒකගවිය යුතුය.ඒ සදහා F8 යතුර Press කරන්න.මින්පසු මෙහෙයුමි පද්ධතිය අලුත්වැඩියා කළ හැකි බව දනවන පනිවිඩයක් දිස්ෙවි. (If one of the following windows XP installations is damaged,setup can try to repair it)
පසුව arrow keys භාවිත කරමින් අවශ්‍ය කුමන XP ස්ථාපනය(installation)දැයි ෙතා්රා ගන්න.(ඔබ සතුව අැත්තේ ඒක් මෙහෙයුමි පද්ධතියක් නමි ඒය දැනටමත් තේරී තිබෙ.)මෙහෙයුමි පද්ධතිය අලුත්වැඩියා කිරිමට(Repair process)සදහා R යතුර Press කරන්න.

ෙමි ක්‍රියාවලිය ඔෙබි තැටි(disks) පරික්ෂා කිරීමට සහ අවශ්‍ය ගොනු (files)පිටපත් කිරීෙමි ක්‍රියාවලියට පසු(copying files stage) පරිගණකය නැවත පණ ගැන්ෙවි.(Automatically reboot).ෙමි අවස්ථාෙවිදී ඔබට Your computer will reboot in 15 seconds ලෙස පණිවිඩයක් දක්නට ලැෙබි.මෙය ස්වයංක්‍රියව සිදු වීමට තත්:15 ගත වන නමුත් Key bord හි Enter key press කිරීමෙන් මෙය ඉක්මනින් කරගත හැකිය.

පරිගණකය නැවත පණ ගැන්වෙන අවස්ථාෙවිදී ද Press any key to boot from CD විධානය දක්නට ලැබෙ.ෙමි විධානයට ප්‍රතිචාර ෙනා දකවා සිටින්නට මතක තබාගන්න. ඉන්පසු මෙහෙයුමි පද්ධතිය ස්ථාපනය වීෙමී කාර්යය දැක්වෙන තිරය දිස්වෙ.ඉන්පසු පහල වමිපස තීරුවෙ Installing devices ලෙස ප්‍රගති ස්ථමිබයක්(Progress bar)දක්නට ලැබුණු විට SHIFT+F10 යතුරු දෙක Press කරන්න. ඉන්පසු ලැබෙන විධාන පුවරුෙවි NUSRMGR.CPL ලෙස type කර Enter යතුර Press කරන්න.ඉන්පසු දක්නට ලැබෙනුයෙ Control Panel හි User Accounts පාලනය කළ හැකි රූපමය කවුළුවකි.

දැන් ඔබට ඉතා පහසුවෙන් අවශ්‍ය User name ඒක ෙතා්රා Reset Password ෙබාත්තම ඒබීමෙන් අවශ්‍ය මුරපදයක්(Password)ලබා දිය හැකිය.අවශ්‍ය වෙනස්කමි කිරීමෙන් පසු අදාළ කවුළු(Windows)වසා දමන්න.විධාන කවුළුෙවි(COmmand Prompt)Exit යන්න type කර Enter key Press කර විධාන කවිළුව වසා දමන්න.දැන් අලුත්වැඩියා වීෙමී කාර්යය සාමාන්‍ය පරිදි සිදු කරගෙන යන්න.අලුත්වැඩියා කිරීෙමී කාර්යය අවසන් වීමෙන් පසු ඔබට ඔබෙ අලුත් මුරපදය භාවිත කරමින් සුපුරුදු පරිදි ඔෙබි ඒදිනදා කටයුතු කරගෙන යා හැකිය.

ඒහෙත් Password Reset කිරීමෙන් පසු මෙහෙයුමි පද්ධතිය අලුත්වැඩියා කිරීෙමි කාර්යය අතරමග නතර නොකල යුතුය.ඒෙස් කල හොත් ඔබ අෙප්ක්ෂා කරන කාර්යය සිදු කළ ෙනාහැකිය.ඒෙස් අතරමග නතර කිරිමෙන් සිදු වනුෙය් නැවතත් පරිගණකය අරමිභ වීමෙදි ස්ථාපන ක්‍රියාවලිය(Installation Process) නැවතත් අාරමිභ වීම නිසා ඔබ කළ වෙනස්කමි Save ෙනාවීමයි.

අාශ්‍රිත ග්‍රන්ත:-විදුසර විද්‍යා සගරාව
20101/07/07

No comments:

Post a Comment