ඒහෙත් පරිගණකයට මෙහෙයුමි පද්ධති දෙකක් ඉන්ස්ෙටා්ල් ෙකාට තිෙබ් නමි දැන් ඒන් මෙහෙයුමි පද්ධතියක් ක්‍රියා විරහිත කිරීම පමනක් කළ හැකිය.
- My Computer මත රයිටි ක්ලික් කර Properties වෙත යන්න.
- Advance ටැබි ඒකෙන් Startup & Recovery ෙකාට ෙස් අැති Settings ෙබාත්තම ක්ලික් කරන්න.
- Defoult යන ලිස්ටි ඒකෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය මෙහෙයුමි පද්ධතිය ෙතා්රන්න.ඒහි Operating System Time to display list Of Operating System යන ෙකාටුෙවි අැති හරි ලකුන ඉවත් කරන්න.
- දැන් කරන්න.ෙතා්රා දුන් මෙහෙයුමි පද්ධතිය පමණක් ක්‍රියාත්මක වෙන අතර අනෙක් මෙහෙයුමි පද්ධතිය ක්‍රියා විරහිත වී තිබෙනු අැති.
අාශ්‍රිත ග්‍රන්ත : විජය පරිගණක සගරාව
2010 ජුනි කලාපය.
No comments:
Post a Comment