Grab this

Saturday, September 3, 2011

ඔබ දන්නවද..........

මම අද ආවේ පොඩි උදවිවක් ඉල්ලන්න.දන්න කෙ‍ෙනක් ඉන්වනම් මට උදව් කරන්න.


මේක මගේ Computer එකේ Mother board එකේ ප්‍රශ්නයක්.මම මුලින්ම කියන්නම් මගේ Mother board එක ගැන.ඒක P5KPL –AM SE ATX වර්ගයේ ASUS Mother board එකක්.එකේ Power Connectors හැටියට 24-pin EATXPWR හා 4-pin ATX12V වශයෙන් Power Connectors දෙකක් තියෙනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ 4-pin ATX12V Power Connector එක ගැන.

මම දැන් මගේ ප්‍රශනේ කියන්නම්.ඒක උනේ මම Computer එකේ වැඩ කර කර ඉන්න කොට එකපාරටම Current එක ගියා.Current එක ආවට  පස්සේ මම Computer එක on කරද්දී ඒක වැඩ කරන්නේ නෑ. වැඩ කරන්නේ නෑ කිව්වේ ඒක on කරද්දී එක පාරටම Power අරගත් සැනින් නැවත ක්‍රියා විරහිත වෙනවා. ඉතින් මම Computer එක ගලවලා දන්න වැඩ කෑලි ඔක්කොම දැම්මා.ඒත් හරි ගියේ නැ.මම පස්සේ Power Connectors දෙකෙන් 4-pin ATX12V(ඔය පින්තූරේ රතු පාටින් රවුම් කරලා තියෙන්නේ 4-pin ATX12V ඒක තමයි.) එක ගලවලා Power on කරා.(ඒක නිකන් කනාවට වගේ උනේ ) එත කොට Machine එක on වෙනවා.නමුත් Boot වෙන්නේ නැ.මම ආයෙත් 4-pin ATX12V Power Connector එක සවි කරලා Power on කරලා බැලුවා.එතකොට ආයෙත් අර ඉස්සෙල්ලා විදියටම Power on වුනු සැනින් ක්‍රියා විරහිත වෙනවා.මම දන්න වැඩ කිඩ ඔක්කොම දාලා බැළුවත් වැඩක් උන්නැ. 

ඔන්න ඕකයි මට තියෙන ප්‍රශ්නේ.මේකට විසදුමක් දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න.
ලොකු උදවිවක්...


3 comments:

  1. power button එක ඇතුලෙන් short වෙලා ද දන්නෙ නෑ. නිකන් power button එක ඔබාගෙනම හිටියොත් තත් 2- 3ක් ඇතුලත off වෙනවා.(shut down වෙනව නෙවි ලයිට් ගියා වගේ)

    power button එකේ වයර් එක ගලවල එලියෙන් short කරලා බලන්න.

    ReplyDelete
  2. power supply eka balanna.matath oya wage ekak wuna.ethakotanam power supply eka pichchila thibba.

    ReplyDelete
  3. good article kollo

    www.cinelanka.net

    ReplyDelete