Grab this

Wednesday, July 14, 2010

අලුත් මාදිලියෙ පරිගණකයකට පැරණි මාදිලිවල ප්‍රින්ටර්ස් සවි කරන අයුරු.

පැරණි මාදිලිවල ප්‍රින්ටර්ස් වල තිබුෙන් පැරලල් (Parallel) වර්ග ෙය් ෙපා්ටිය. අලුත් පරිගණක වල පැරලල් ෙපා්ටි මෙන්ම සීරියල් (Serial) ෙපා්ටිද ඉවත් කර ඒ වෙනුවට USB ෙපා්ටි සකසා තිෙබි.ගැටළුව අැති වන්ෙන් ඒවිටය.

මෙම ගැටළුව මගහරවා ගැනීම සදහා විෙශ්ෂයෙන් සකස් කළ ෙක්බල් තිෙබි.USB to Parallel වර්ග ෙය් ප්‍රින්ටර් ෙක්බල් යනු ඒවාය.

ෙමිවා සාමාන්‍ය වෙළෙද ෙපාළෙන් මිලදී ගැනීමට පුළුවන.මෙම ෙක්බලෙය් කෙලවරක පැරලල් ෙපා්ටි ඒකට සවි කලහැකි ෙප්නුවක් තිබෙන අතර අනෙක් කෙලවර USB ෙපා්ටි ඒකට සවි කළහැකි ෙප්නුවකින් යුක්තය.

Game CD මවුන්ට් කිරීම යනුවෙන් හදුන්වන්ෙන්.........................

අැතැමි පරිගණක ක්‍රීඩා ක්‍රියාත්මක කිරීම සදහා ක්‍රීඩාව අැතුලත් සීඩී ඒක පරිගණකයට අැතුලත් ෙකාටම තිබිය යුතුය.ඒහිදී ක්‍රීඩා කිරීමට අනිවාර්යයෙන්ම ඔරිජිනල් ෙග්මි සීඩී ඒක තිබිය යුතුය.ඒහෙත් ඔරිජිනල් ෙග්මි සීඩී ඒක නැතුව ෙග්මි ක්‍රීඩා කළ හැකි උපක්‍රමයක් වන්ෙන් 'සීඩී මවුන්ට්' කිරීමයි.ඔරිජිනල් ෙග්මි සීඩී ඒකෙන් තව තවත් ෙකාපි සාදන්නන් කරන්ෙන් ඔරිජිනල් ෙග්මි සීඩී ඒකෙන් ඒහි '.iso' ඉෙමිජ ෙෆා්මැටි ෆයිල් ඒකක් සාදා ගැනීමයි.

මවුපුවරුවෙ අැති සීෙමා්ස් ක්ලියර් ජමිපරයෙන් (CMOS Jumper) අැති ප්‍රෙයා්ජන...........

බ ෙයා්ස් වැඩසටහනට සමිබන්ධ ගුණාංග සීෙමා්ස් (CMOS) සෙටිග්ස් මගින් වෙනස් කළ පසු නැවත අවශ්‍ය නමි ඒය පෙර තිබු තත්වයටම ගෙන අා හැක.

සමහර මවුපුවරුවල බැටරි අසල ෙමි සදහා සැකසූ විෙශ්ෂ ජමිපරයක් තිෙබ්.මෙහි පින් තුනකි.ඒය 1,2,3  ගත ෙහාත් සාමාන්‍යයෙන් තිබෙන්ෙන් 1,2 පිහිටුෙමිය.ඒය 2,3 පිහිටුමට ගත්විට බැටරිය විසන්දි ෙව්.පරිගණකය ඔෆ් ෙකාට 1,2 පිහිටුමෙන් 2,3 පිහිටුමට ජමිපර් සකසා තබා නැවත පරිගණකය ක්‍රියාත්මක කර තබන්න.විනාඩි දෙක තුනකට පසුව නැවත පරිගණකය ෂට්ඩවුන් ෙකාට නැවත ජමිපර් 1,2 පිහිටුමට ගෙන ඒන්න.පරිගණකය ක්‍රියාත්මක කරන්න.සීෙමා්ස් (CMOS) සෙටිංස් සමිමත තත්වයට පත්ව තිබෙනු අැති.

Shut down විධානය ලබාදුන් පසු නැවත ඒය අත්හිටුවන අාකාරය.

වින්ෙඩා්ස් මෙහෙයුමි පද්ධතිය මගින් පරිගනකයක් Shut down කිරීම විෙශ්ෂ උපදෙස් මාලාවක් ක්‍රියාත්මක වීම මගින් සමිපූර්න වන ක්‍රියාවලියකි.ඒනිසා හදිසිෙය්ම කලින් ලබාදුන් Shut down විධානය නවතාලීමට නමි ඒ වන විටත් පරිගනකය තුල ක්‍රියාත්මක වෙමින් තිබෙන Shut down වීෙමි විධාන පෙල නවතා ඒය නැවත අාපස්සට පිහිටවිය යුතුය. මෙය කිරීම සදහා විෙශ්ෂ අයිකනයක් ඩෙස්ක්ෙටාප් ඒකට ලබගත යුතුය.ඒ සදහා මුලින්ම  ඩෙස්ක්ෙටාප් ඒක මත right click කරන්න.ලැබෙන මෙනුවෙ New තුලින් Shortcut ෙතා්රන්න.

ඒවිට ලැබෙන  Creat Shortcut වින්ෙඩා්ෙවි Type the location of the item යන ෙබාක්ස් ඒක ඉදිරිෙය් shutdown - a විධානය ලබා දෙන්න.ඉන්පසු Next විධානය දී අයිකනය සදහා සුදුසු නමක් ලබා දෙන්න.දැන් Finish විධානය ලබා දෙන්න.ඒවිට ඩෙස්ක්ෙටාප් ඒක මතට මෙම අයිකනය පැමිෙන්වි.පරිගනකය Shut down කිරීම අාරමිභවු පසු ඒය නවතා දැමීමට අවශ්‍ය වුව ෙහාත් දැන් මෙම අයිකනය මත ඩබිල් ක්ලික් කළ යුතුය.ඒවිට Shut down  වීම නැවතී පරිගනකය ඔන් තත්වෙය්ම පවතී.

Thursday, July 8, 2010

මෙහෙයුමි පද්ධති දෙකක් අැති පරිගණකයක ඒක් මෙහෙයුමි පද්ධතියත් ඉවත් කරන අාකාරය.

පරිගණකයක ඉන්ස්ෙටා්ල් කරනු ලබන මෘදුකාංග අතරින් අන්ඉන්ස්ෙටා්ල් කළ ෙනාහැකි ඒකම මෘදුකාංගය වෙන්ෙන් මෙහෙයුමි පද්ධතියයි.

ඒහෙත් පරිගණකයට මෙහෙයුමි පද්ධති දෙකක් ඉන්ස්ෙටා්ල් ෙකාට තිෙබ් නමි දැන් ඒන් මෙහෙයුමි පද්ධතියක් ක්‍රියා විරහිත කිරීම පමනක් කළ හැකිය.
  • My Computer මත රයිටි ක්ලික් කර Properties වෙත යන්න.
  • Advance ටැබි ඒකෙන් Startup & Recovery ෙකාට ෙස් අැති  Settings ෙබාත්තම ක්ලික් කරන්න.
  • Defoult යන ලිස්ටි ඒකෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය මෙහෙයුමි පද්ධතිය ෙතා්රන්න.ඒහි Operating System Time to display list Of  Operating System යන ෙකාටුෙවි අැති හරි ලකුන ඉවත් කරන්න.
  • දැන් කරන්න.ෙතා්රා දුන් මෙහෙයුමි පද්ධතිය පමණක් ක්‍රියාත්මක වෙන අතර අනෙක් මෙහෙයුමි පද්ධතිය ක්‍රියා විරහිත වී තිබෙනු අැති.

අාශ්‍රිත ග්‍රන්ත : විජය පරිගණක සගරාව

                       2010 ජුනි කලාපය.

මයිෙක්‍රාෙසාෆ්ටි සෙකියුරිටි ඒසෙන්ෂල්ස් (Microsoft Security Essentials) යනු............................

වයිරස් හා වෙනත් හානිකර මෘදුකාංග වලින් පරිගණකය අාරක්ෂා කර ගැනීම සදහා විවිධ අැන්ටි වයිරස් මෘදුකාංග භාවිතා ෙවි.මෙලෙස වින්ෙඩා්ස් මෙහෙයුමි පද්ධතිය භාවිතා වන පරිගණක සදහා මයිෙක්‍රාෙසාෆ්ටි සමාගම මගින් විෙශ්ෂයෙන් නිර්මානය කර අැති අාරක්ෂක මෘදුකාංගයක් වන්ෙන්
 මයිෙක්‍රාෙසාෆ්ට් සෙකියුරිටි ඒසෙන්ෂල්ස් (Microsoft Security Essentials) ය. මෙම මෘදුකාංගය අන්තර්ජාලය ඔස්ෙස් ඩවුන්ෙලා්ඩ් කර පහසුවෙන් ඉන්ස්ෙටා්ල් කළ හැක. මෙය භාවිතා කළ හැක්ෙක් මයෙක්‍රාෙසාෆ්ටි සමාගමෙන් මිලදීගත් (Genuine) මෙහෙයුමි පද්ධති සදහා පමණි. වින්ෙඩා්ස් අනවසර පිටපත් භවිතා වන පරිගණක සදහා මයිෙක්‍රාෙසාෆ්ටි සෙකියුරිටි ඒසෙන්ෂල්ස් භාවිතා කළ ෙනාහැක.ඒෙස්ම මෙම මෘදුකාංගය භාවිතා වන්ෙන් නමි ෙවනත් අැන්ටි වයිරස් මෘදුකාංගයක් අවශ්‍ය නැත.වින්ෙඩා්ස් සහිත පරිගණකයකට වඩාත්ම සුදුසු වන්ෙන් මෙම මෘදුකාංගය බව ෙබාෙහා් ප්‍රවීනයන්ෙග් මතයයි.


අාශ්‍රිත ග්‍රන්ත : විජය පරිගණක සගරාව

                        2010 ජුනි කලාපය.

ෙදා්ෂ සහගත වින්ෙඩා්ස් මීඩියා ප්ෙල්යර් (Windows Media Player) මෘදුකාංගය රීඉන්ස්ෙටා්ල් (reinstall) කරන අයුරු.

වින්ෙඩා්ස් සමග අැති ෙබාෙහා්මයක් වැඩසටහන් අපට අවශ්‍ය පරිදි ඉවත් කිරීම හා නැවත ලබාගැනීම කළ හැකිය.ඒ සදහා සමිපූර්ණ මෙහෙයුමි පද්ධතිය අඩංගු සීඩී ඒක තිබිය යුතුය.

  • Start බටින් ක්ලික් කර Setting => Control Panel යන්න.නැත්නමි My Computer open කර ඒතැනින්  Control Panel යන්න.
  • Add or Remove Programs අයිකනය ඩබිල් ක්ලික් කරන්න.ඒවිට මතු වන වින්ෙඩා්වෙහි add/Remove Windows Components මත ක්ලික් කරන්න.ඒවිට ලැබෙන වින්ෙඩා්වෙන් Windows Media Player ක්ලික් ෙකාට ඉදිරියට යන්න.

          අාශ්‍රිත ග්‍රන්ත : විජය පරිගණක සගරාව
                                  2010 ජුනි කලාපය.

පෙන් ඩ්‍රයිවි ඒකක ෙනාපෙන්වන FIles හා Folders Opean කරගන්නා හැටි.

"පෙන්ඩ්‍රයිවි ඒකක් පරිගණක ෙය්දී විවෘත කලවිට ඒහි files හා folders ෙනාපෙන්වයි.ඒහෙත් වයිරස් ගාඩි ඒකකින් ස්කෑන් කරන විට ඒවා ස්කෑන් වනු පෙෙන්."

මෙහිදී වයිරස් වැඩසටහනක් මගින් මෙම files හා folders සැගවීමක් කර අැත.නමුත් ඒවා පෙන්ඩ්‍රයිවි ඒකතුල තිෙබි.ඒවා ලබාගැනීමට පෙන් ඩ්‍රයිවිඒක පරිගනකයට සමිබන්ද ෙකාට My Computer හි පෙනෙන ඩ්‍රයිවි ඒක(ඒය E:\ ලෙස ෙවි යැයි සිතමු)ෙතා්රාගන්න.

දැන් කමාන්ඩි ෙප්‍රාමිප්ටි ඒක (DOS Prompt)ලබා ගන්න.ඒහි E: ලෙස ටයිප් ෙකාට යතුරු පුවරුෙවි Enter යතුර ඔබන්න.ඉන්පසු Dir /aa ලෙස ටයිප් කර යතුරු පුවරුෙවි Enter යතුර ඔබන්න.නැවතත් Dir /ad ලෙස ටයිප් කර යතුරු පුවරුෙවි Enter යතුර ඔබන්න.My Computer window හි පෙන්ඩ්‍රයිවි කිසිවක් නැතිබව පෙන්වුවද මෙම කමාන්ඩි දෙෙක්දී පෙන්ඩ්‍රයිවි ඒෙක්තිබු files හා folders පෙන්වනු අැත.

ඒෙස් files හා folders පෙනුණු විට Attrib-h-s ලෙස ටයිප් කර යතුරු පුවරුෙව් Enter යතුර ඔබන්න.සැගවුණු files හා folders ඒවිට My Computer window හි පෙනෙණු අැත.

Wednesday, July 7, 2010

පරිගණක ෙය් අමතකවු Administrator Password සදහා XP CD භාව්ත යෙන් සරල විසදුමක්.

පරිගණක ෙය් අමතකවු මුරපද ඉවත් කිරීමට පහසු ක්‍රමයක් වන මෙය නවකයන්ට ද අනුගමනය කල හැකි වන අතර Recovery Console,සංකීර්න විධාන(Complicated Commands)අවශ‍‍‍්‍ය නො ෙවි.

මෙහිදී Windows XP CD මගින් පමනක් Windows repair කිරීමකින් අමතකවු මුරපද ඉවත් කල හැකිය.පලමුව BIOS මගින් පරිගණකය CD භාවිත යෙන් පණගැනවිය හැකි සෙ සකස් වී තිබිය යුතුය.පසුව Windows XP CD තැටිය CD Rom තුලට අැතුලත් කර පරිගණකය restart කරන්න.ඉන්පසු Press any key to boot from CD පන්විඩය දිස්වු විගස යතුරු පුවරුෙව් ඔනෑම key ඒකක් press කරන්න.

ඔබට Welcome to Setup තිරය දිස් වු විට Enter Press කර මීලගට දිස් වන ඒගකතා ගිවිසුමට Setup ඒක ඉදිරියට කර ෙගන යාම සදහා ඒකගවිය යුතුය.ඒ සදහා F8 යතුර Press කරන්න.මින්පසු මෙහෙයුමි පද්ධතිය අලුත්වැඩියා කළ හැකි බව දනවන පනිවිඩයක් දිස්ෙවි. (If one of the following windows XP installations is damaged,setup can try to repair it)

Sunday, July 4, 2010

මම අද ඉන්දලා සිංහල භාෂාව භාවිතා ෙකාට පරිඝණක පාඩමි ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වෙනවා