Grab this

Saturday, August 6, 2011

නැවතත් බ්ලොග් අවකාශයට......................

ඔන්න මම ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගන්න කියලා හිතුවා.මම ගිය සැරෙත් ඉතින් සිරාවටමනේ පටන් ගත්තේ ;-)

ඉතින් මම සිරාවටම කියලා ඔන්න බ්ලොග් එකක් ලිව්වෙ නැතැයි(ලිව්වයි කිව්වට ඒක තනිකරම කොපියක් තමයි)ඉතින් ඕකට මල පැනපු ජයන්ත කියල සොයුරෙක් මට හොද කියලා ;-( Comment එකක් එහෙම දාලත් තිබුනා මෙන් මෙහෙම “මෙ සගරාවෙන් මිට වඩා යමක් බලන්නමි වදිහට අපි බලාපොරොත්තු වෙනවා කොහෙන්වත් ඈහිදගත්තුවා නොව තම නිර්මාණශිලිත්වයෙන් වගේම පාඨකයන් බලාපොරොත්තුවන දෙවල් පිළිබදව උනන්දුවක් දක්වා එවා ලබා දීමට උත්සහ කරන හැටියට නිහතමානිව ඉල්ලා සිටිනවා වැඩෙ ටිකක් හොදයි කරගෙන යන්න” හොද කියලයි කිව්වට ඇත්ත වශයෙන්ම ඔහු මාව දිරි ගැනිවීමක් තමයි ඉතින් කොරලා තියෙන්නේ.ඇත්තම කියනව නම් ඔහු තමයි මගේ පළමු පාඨකයා ;-)

ඔන්න ඔය ජරමර අස්සේ මගේ ජංජාලෙත් අල වුනානේ ;-
( ඉතින් මම සිරාවටම පටන් ගත්තු බ්ලොග් අඩවියටත් හෙනහුරා පාත් වුනා.කොහොමින් කොහොම හරි මම ආයෙත් වැඩෙට අද ඉදලා බහිනවා ;-)

අපිට දැන් ජංජාල ප්ර ශ්න නැනේ.අපි දැන් ජාල ගත වෙන්නේ හුලංtel වලින් නේ ;-) රු.25 ක් දාලා අපි ජාල ගත වෙන එක ඉතින් දැන් යකාටවත් නවත්වන්න බෑ.(නවත් වන්න බෑ කිව්වට හුලංtel ලොක්කන්ටයි දෙයියන්ගේ මල්ලිටයි පුලුවන්;-( )



දැන් ඉතින් පච කෙල කෙල හිටියා ඇතිනේ ;-) ඔන්න අපි ලගදිම ගේමට බහිනවා.දැන් මම නවතින්නයි හදන්නේ ඇයි ඉතින් ලිපි ටිකක් ලෑස්ති කර ගන්නත් එපැයි.........

2 comments:

  1. එල.හොඳට,දිගටම ලියපං

    ReplyDelete
  2. ඔන්න අපිත් එන්න හිතාන ඉන්නවා.... ලියන්නකෝ

    ReplyDelete