Grab this

Wednesday, July 14, 2010

Game CD මවුන්ට් කිරීම යනුවෙන් හදුන්වන්ෙන්.........................

අැතැමි පරිගණක ක්‍රීඩා ක්‍රියාත්මක කිරීම සදහා ක්‍රීඩාව අැතුලත් සීඩී ඒක පරිගණකයට අැතුලත් ෙකාටම තිබිය යුතුය.ඒහිදී ක්‍රීඩා කිරීමට අනිවාර්යයෙන්ම ඔරිජිනල් ෙග්මි සීඩී ඒක තිබිය යුතුය.ඒහෙත් ඔරිජිනල් ෙග්මි සීඩී ඒක නැතුව ෙග්මි ක්‍රීඩා කළ හැකි උපක්‍රමයක් වන්ෙන් 'සීඩී මවුන්ට්' කිරීමයි.ඔරිජිනල් ෙග්මි සීඩී ඒකෙන් තව තවත් ෙකාපි සාදන්නන් කරන්ෙන් ඔරිජිනල් ෙග්මි සීඩී ඒකෙන් ඒහි '.iso' ඉෙමිජ ෙෆා්මැටි ෆයිල් ඒකක් සාදා ගැනීමයි.
ඉන්පසු 'වර්චුවල් සීඩී ෙරාමි' ෙහා්  http://trial.alcohol-soft.com/en/downloadtrial.php හරහා ෙගාස් ෙනාමිෙල් ඩවුන්ෙලා්ඩි  කර ගත හැකි 'අැල්ෙකාෙහාල් (Alcohol)' වැනි සීඩී ඩිවීඩි බර්නිං මෘදුකාංගයක් ඉන්ස්ෙටා්ල් ෙකාට කලින් කී  '.iso'  ෆයිල් ඒක ඊට සමිබන්ධ කරයි. ඒනමි මවුන්ටි කරයි.දැන් මෙම ෆයිල් ඒක රන් වන විට පරිගණක ෙය් සීඩී ඩ්‍රයිවි ඒකට සීඩී ඒක අැතුළු කර අැති බවට පරිගණකයට හැෙග්.ඒවිට ඔරිජිනල් ෙග්මි සීඩී ඒක සීඩී ඩ්‍රයිවි ඒෙකහි නැතිව ක්‍රීඩාව ක්‍රියාත්මක කළ හැක.


අාශ්‍රිත ග්‍රන්ත‍: විජය පරිගණක සගරාව
                       2010 /04 කලාපය

1 comment:

  1. මෙ සගරාවෙන් මිට වඩා යමක් බලන්නමි වදිහට අපි බලාපොරොත්තු වෙනවා කොහෙන්වත් ඈහිදගත්තුවා නොව තම නිර්මාණශිලිත්වයෙන් වගේම පාඨකයන් බලාපොරොත්තුවන දෙවල් පිළිබදව උනන්දුවක් දක්වා එවා ලබා දීමට උත්සහ කරන හැටියට නිහතමානිව ඉල්ලා සිටිනවා වැඩෙ ටිකක් හොදයි කරගෙන යන්න

    ReplyDelete